Тут ви можете завантажити АПK-файл "LK Lottery" для Андроїд безкоштовно, апк файл версії 3.5.7 для завантаження на ваш андроїд просто натисніть цю кнопку. Це легко та безпечно. Ми надаємо тільки оригінальні апк файли. Якщо який-небудь з матеріалів на цьому сайті порушує ваші права, повідомте нас
දිනපතා ප්‍රතිඵල පහසුවෙන් ඔබ අතට!
ශ්‍රී ලංකාවේ සියලු ලොතරැයි ප්‍රතිඵල සහ එදිනෙදා ජයමලු, මෙම ඇප් එක මගින් පහසුවෙන් ඔබ වෙත ලබා ගත හැක. භාවිතය සම්පූර්ණයෙන් නොමිලේ.
පහසුකම්
1. සියලුම ලොතරැයි ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැකි වීම.
2. දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිඵල එක් අතුරු මුහුණතක එකවර බලා ගත හැකි වීම. (ලොතරැයිපතෙන්, ලොතරැයිපතට සෙවීම අවශ්‍ය නොවේ.)
3. විශේෂිත අංක සහිත ප්‍රතිඵල ත්‍යාග සමග බලාගත හැකි වීම.
4. එදිනෙදා ජයමලු බලාගත හැකි වීම සහ ජයමල්ල ජයග්‍රහණය කර ඇත්ද යන්න බලා ගත හැකි වීම.
5. ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණඩලයේ සියලුම ලොතරැයි ප්‍රතිඵල අඩංගු වීම.
6. ලොතරැයි ප්‍රතිඵල, පත්‍රිකා ලෙස භාගත කර මුද්‍රණය කර පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි වීම.
ලොතරැයි පත්
1. අද කෝටිපති
2. දරු දිරි සම්පත
3. ධන නිධානය
4. ගොවිසෙත
5. ජාතික සම්පත
6. ජයෝදා
7. කෝටිපති කප්රුක
8. ලග්න වාසනාව
9. මහජන සම්පත
10. මෙගා පවර්
11. නීරෝගා
12. සංවර්ධන වාසනාව
13. ශනිදා වාසනාව
14. සෙවණ
15. සුපර් බෝල්
16. සුපිරි වාසනා
17. වාසනා සම්පත
லாட்டரிகள்
1. அத கோடிபதி
2. தரு திரி சம்பத
3. தன நிதானய
4. கொவிசெத
5. ஜாதிக சம்பத
6. ஜயோதா
7. கோடிபதி சனிதா
8. ராசி அதிர்ஷ்டம்
9. மஹஜன சம்பத
10. மெகா பவர்
11. நீரோகா
12. அபிவிருத்தி அதிர்ஷ்டம்
13. சனிக்கிழமை அதிர்ஷ்டம்
14. செவன
15. சுப்பர் போல்
16. சுபிரி வாசனா
17. வாசனா சம்பத
Щоденні результати лотереї, легкий шлях.
Тепер ваші результати лотереї знаходяться всього за пару кліків. Простий додаток для отримання інформації про результати лотереї Шрі-Ланки.
Особливості гри:
1. Отримати останні результати лотереї Шрі-Ланки швидко та легко.
2. Наявність щоденних результатів лотереї в одному інтерфейсі. (Не потрібно шукати за кожною лотереєю.)
3. Наявність результатів спеціального розіграшу з призами.
4. Щоденне отримання джекпотів та інформація про те, чи виграні якісь джекпоти.
5. Наявність як лотереї Національних рад лотерей, так і лотерей Ради розвитку лотерей в одній заявці. (NLB & DLB)
6. Завантажте результати лотереї у вигляді аркушів, роздрукуйте та покажіть для клієнтів (PDF).
7. Підтримує сингальську, тамільську та англійську мови.
Лотереї
1. Ада Котіпаті
2. Дару Дірі Сампатха
3. Дхана
Нідханая 4. Говісета
5. Джатика Сампатха
6. Джайода
7. Котіпаті Шаніда
8. Лагна Васанава
9. Махаджана Сампата
10. Мега Сила
11. Неерога
12. Санвардана Васанава
13. Шаніда Васанава
14. Севана
15. Супер м’яч
16. Супірі Васана
17. Васана Сампата
Примітка:
Дані про результати лотереї отримуються з http://www.nlb.lk та http://www.dlb.lk.